බ්ලොග් අඩෙවියක් අරඹන්නේ කොහොම ද? blogger.com සමගින් නිදසුනක්.
Microsoft Word හි සිට පවා බ්ලොග් ලියා පළ කළ හැකි පහසුකම් : Blogger for Word
බ්ලොග් අඩෙවියක් ආරම්භ කළ පසු
සිංහලෙන් බ්ලොග්.
ඔබේ පරිගණකයේ සිංහල ස්ථාපනය කරගන්න : සියබස් අඩෙවිය
සිංහලෙන් ටයිප් කිරීම පිළිබඳ වැඩිදුර උපදෙස්
තවත් බොහෝ උපදෙස් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසද වෙබ් අඩෙවියෙන් සහ sahithya.lk වෙතින්.
සෙවුම් යන්ත්‍ර සඳහා වඩා හොඳින් ලිපි ලේඛන හා සටහන් සැකසීමේ වැදගත්කම. නිසි පාරිභාෂික පද හා නිවැරදි අක්ෂර වින්‍යාසය යොදාගැනීමේ වැදගත්කම. ගූගල් නමැති පාඨකයා සඳහා කල් පවත්නා ලිපි ලිවීම.
සාහිත්‍ය.lk, සිංහල බ්ලොග් කියවනය, kottu වැනි බ්ලොග් සින්ඩිකේටර
MyBlogLog, Blog Catalog සහ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වැනි බ්ලොග් ප්‍රජාවන් සහ සමාජ ජාල.
පාසැලකට, අධ්‍යාපන ආයතනයකට හෝ වෙනත් ප්‍රජාවකට සීමා වුණු විශේෂ බ්ලොග් අවකාශ.
මේ සියල්ලට යන වියදම කුමක් ද? බ්ලොග් අඩෙවියක් නිර්මාණය කොට පවත්වාගෙන යාම සඳහා කිසිදු මුදලක් වැය වන්නේ නැහැ. blogger.com, wordpress.com, livejournal.com, blogsome.com වැනි සියලු ප්‍රධාන බ්ලොග් සේවා සපයන්නන් වෙතින් නොමිලේ අංගසම්පූර්ණ බ්ලොග් අඩෙවියක් ලබාගන්නත් පවත්වාගෙන යන්නත් පුළුවන්.
අවසාන වශයෙන් සාහිත්‍ය.lk අඩෙවියේ මාධ්‍ය හමුව පිළිබඳවත් ඔවුන්ගේ බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳවත් සිහිපත් කිරීමක්.
අහන්න :
බාගන්න | Download
mp3 ගොනුව 33MB [Right click කොට save as හෝ save link as විධානය දෙන්න]
ogg ගොනුව 13MB අඩු බර නිකුතුව [Right click කොට save as හෝ save link as විධානය දෙන්න]
ධාවන කාලය මිනිත්තු 36.30

අපූරුයි!