මෙවර වැඩ සටහනින් අපි මලින්ත සමරකෝන් සමග සංවාදයක යෙදුණා.
මෙහිදී මලින්ත බ්ලොග් අවකාශයට පිවිසුණු ආකාරය, ඒ සමඟ ඔහුට ඇති අත් දැකීම් සහ තවත් බොහෝ දෑ පිළීබඳව අපි සංවාදයේ නිරත වුණා.
තවද ඔහු මූලිකත්වය ගෙන සිදු කළ wordpress සිංහල පරිවර්තන කටයුත්ත අපේ අවධානයට යොමු වුණා.
මෙහිදී ප්‍රකට මැගි ආච්චි ගේ හෑල්ල බ්ලොග් අඩවිය ගැනත් අපි ඔහුගෙන් විමසා සිටියා.
මලින්ත කියවන බ්ලොග් අඩවි කිහිපයක් තමයි මේ
lifehacker
Gizmodo
engadget
Oddee
අහන්න:
බාගන්න | Download
mp3 ගොනුව 27.2MB [Right click කොට save as හෝ save link as විධානය දෙන්න]
ogg ගොනුව 11MB අඩු බර නිකුතුව [Right click කොට save as හෝ save link as විධානය දෙන්න]
ධාවන කාලය මිනිත්තු 29.43

හොඳ සාකච්ඡාවක්.
බ්ලොග්කරණ ජනප්‍රිය කරවා මිනිසුන්ගේ නිර්මාණශීලීත්වය වැඩි දියුනු කරන්න මේ වගේ කතිකා බොහෝ ප්‍රයෝජනවත් වේවි.
හොඳ වැඩක්.
මගේ සුභ පැතුම්.
මමත් ඇහුව,2007 වෙද්දි මම් සිංහල බ්ලොග් ගැන අහල තිබ්බෙ වත් නෑ
සංවාදේ නම් හොඳයි සිංහල බ්ලොග්වල අතීතය දැන් ගත්තා, නරකද බ්ලොග් එකක් හදද්දි එන ගැටලු පිලිබඳව මේ විදියට පොඩ්කාස්ට් එකක් කරන්න ගත්තොත් ……..