Author Archives: chamilad

Podcast episode 08 – සදාචාරය, සාර්ථකත්වය සහ අනෙකුත් නිර්ණායක

දෙබස නැවත ආරම්භයේ දෙවන වැඩ සටහන තමයි මෙය. මේ වැඩ සටහන මුල් හැදින්වීමේ වැඩ සටහනෙහිම දිගුවක් ලෙස තමයිඅපි ඉදිරිපත් කළේ. මෙහිදී මුලික වශයෙන් අපි සාකච්ඡා කළා වර්තමාන බ්ලොග් අවකාශයේ හැසිරීම , සාර්ථක බ්ලොග් එකක් වීමටඅවශ්‍ය දේ මොනවාද , සදාචාර සහ අනෙකුත් නිර්ණායක මොනවාද සහ ලියන පුද්ගලයා මත ඇති සමාජ වගකීම යන කාරණා ගැනකෙටි හැදින්වීම් . මේ කාරණා අපි මුලික ලෙස කතා කිරීමේ ප්‍රධාන අරමුණ ඉදිරි වැඩ සටහන් සදහා ඔබෙගේ අදහස් ලබා ගැනීමටයි.

ගිය වර වැඩ සටහන අපි මුලින් sound cloud හරහා මුදා හැරියත් , මින් ඉදිරියට archive.org හරහා අපි ඉදිරිපත් කරනවා.

අහන්න:

 

බාගන්න | Download

mp3 ගොනුව | ogg ගොනුව

දෙබස පිලිබදව ඔබගේ අදහස් ප්‍රතිචාරයක් ලෙස පහත හෝ podcastdebasa@gmail.com වෙත යොමු කිරීම හෝ සිදු කල හැකියි.

1 Comment

Filed under පොඩ් විකාශය, පොඩ්කාස්ට්, බ්ලොග්කරණය, blogging, podcast

Podcast episode 07 – නිහඬතාවයකින් පසුව

දෙබස නැවත වතාවක් ආරම්භ කරන්නට අපි සුදානම් වෙනවා. අවුරුදු 6 ක් පමණ විරාමයකට පස්සේ තමයි නැවත වැඩ සටහනක් අපි පටිගත කලේ. මෙවර අපි කරන්නට බලාපොරොත්තු වන දේ පිළිබදව හැදින්වීමක් මුලීකවම කරන්නට අපි තීරණය කලා. වැඩ සටහනේ හැඩ තලය සහ ඉදිරි සැකැස්ම අපි මුලින්ම සාකච්චාවට බදුන් කලා. දැනට කුමන කාලයට වරක් වැඩ සටහන පල කරනවාද යන්න ගැන නිසි අදහසක් නැහැ. නමුත් අපේ බලාපොරොත්තුව අවම වශයෙන් මසකට වැඩ සටහන් දෙකක් වත් මුදා හැරීමයි.

අහන්න:

Sound cloud වෙතින්

archive.org වෙතින්

බාගන්න | Download

mp3 ගොනුව | ogg ගොනුව

දෙබස පිලිබදව ඔබගේ අදහස් ප්‍රතිචාරයක් ලෙස පහත හෝ podcastdebasa@gmail.com වෙත යොමු කිරීම හෝ සිදු කල හැකියි.

Leave a comment

Filed under announcements, නිවේදන, පොඩ්කාස්ට්, බ්ලොග්කරණය, සිංහල, blogging, podcast, sinhala