Category Archives: announcements

Podcast episode 07 – නිහඬතාවයකින් පසුව

දෙබස නැවත වතාවක් ආරම්භ කරන්නට අපි සුදානම් වෙනවා. අවුරුදු 6 ක් පමණ විරාමයකට පස්සේ තමයි නැවත වැඩ සටහනක් අපි පටිගත කලේ. මෙවර අපි කරන්නට බලාපොරොත්තු වන දේ පිළිබදව හැදින්වීමක් මුලීකවම කරන්නට අපි තීරණය කලා. වැඩ සටහනේ හැඩ තලය සහ ඉදිරි සැකැස්ම අපි මුලින්ම සාකච්චාවට බදුන් කලා. දැනට කුමන කාලයට වරක් වැඩ සටහන පල කරනවාද යන්න ගැන නිසි අදහසක් නැහැ. නමුත් අපේ බලාපොරොත්තුව අවම වශයෙන් මසකට වැඩ සටහන් දෙකක් වත් මුදා හැරීමයි.

අහන්න:

Sound cloud වෙතින්

archive.org වෙතින්

බාගන්න | Download

mp3 ගොනුව | ogg ගොනුව

දෙබස පිලිබදව ඔබගේ අදහස් ප්‍රතිචාරයක් ලෙස පහත හෝ podcastdebasa@gmail.com වෙත යොමු කිරීම හෝ සිදු කල හැකියි.

Leave a comment

Filed under announcements, නිවේදන, පොඩ්කාස්ට්, බ්ලොග්කරණය, සිංහල, blogging, podcast, sinhala

දෙබස ඇරඹෙයි

බ්ලොග් අවකාශය පිළිබද සංවාදශීලි හමුව, දෙබස පොඩ් විකාශය අද පටන් ආරම්භ වෙනවා. තව ස්වල්ප වේලාවකින් අපේ පළමු වැඩසටහන ජාලගත කිරීමට සියලු කටයුතු සූදානම්. අප සමග රැඳීසිටින්න.

Leave a comment

Filed under announcements, නිවේදන